ඔව්න් නිදහස් අධ්‍යාපනය කප්පාදු කළෝය
අපි නිහඬ විය
ඔව්න් නිදහස් සෞඛ්‍ය කප්පාදු කළෝය
අපි නිහඬ විය
බස්වල එල්ලී යන අපි දිහා ඔව්න් නොබලුවෝය
අපි නිහඬ විය
මාර්ග තදබදයෙන් තෙරපෙන විට ඔව්න් වේගයෙන් ගියෝය
අපි නිහඬ විය
වකුගඩු රෝගයෙන් දහස් ගණන් මියයද්දී ඔව්න් නොබලුවෝය
අපි නිහඬ විය
ඔව්න් බදු පිට බදු ගැසුවෝය
අපි නිහඬ විය
දරුවාට පාසැලක් නැතිවිට අපි දිහා ඔව්න් නොබලුවෝය
අපි නිහඬ විය
ඔව්න් මුල්‍ය වංචා කලෝය
අපි නිහඬ විය
සෑම තැනකදීම ඔව්න් මග ඇරියෝය
අපි නිහඬ විය
මේ පාරත් සුපුරුදු පරිදි ඔව්න් මග ඇරියෝය
නමුත් අපි ඇක්ටිව් වීමු
සාම-අමර-නයනි-කමල් එන්න අපි මේකට ඇක්ටිව් වෙමු
ඔව්න් අළු යටින් එලියට විත්
මේ දිවයින ට, මේ දෙරණ ට, මේ මව්බිම ට, මේ ස්වර්ණ භූමියට
හිරු පායා එන්නාක් සේ ඩී-ඇක්ටිවේට් වෙන්න ඕන දවස කියාවි
එතකම් ඇකිටිව් වෙමු
No comments:
Post a Comment